"අම්මෙ මම හැම්දාම කියනවනෙ මගෙ බඩු නන්ගිට අදින්ඩ දෙන්ඩ එපා කියල"
ඔය කතාව ඇහුන ගමන් ඔයාලට හිතෙනව අති මම මොකක්ද කියන්ඩ යන්නෙ කියල ...
මම මෙක ලියන්ඩ් කලින් ගොඩක් සැරයක් කල්පනා කරා මම මෙක පටන් ගන්නෙ කොහෙන්ද් කියල මොකද මෙක මගෙ ජිව්තයෙ දුක් බරම කතාවක්.....................................
වෙලාව 10.20 PM ලියන්නෙ (කදුලු ) සත්ය සිදුවිමක්
ජිවිතය කියන්නෙ මොනතරම් දුක් කම් කටුලු වලින් පිරුන දෙයක් උනත් අපි පවුලෙ හැම දෙනාම පැමිනි දුක් පැනි රසයි කියල හිතාගෙන ජිවත් උනෙ ටික කලක් උනත් එ දවස් වල එකිනෙකාගෙ මුහුනවල් දිහා බලන් අද රැ කැම වෙලක් හදාන්නෙ කොහොමද කියල හිතපු වෙලාවලුත් නොතිබුනාම නෙමෙ ..... ඔන්න ඔය අතරෙ තමා අපෙ ගෙදර වසනාව අරන් මගෙම නන්ගි මෙ ලොකෙ එලිය දැක්කෙ..
කාලයක් ගෙවිමෙන් පසු අපෙ ගෙදර් අය පුදුමාකාර සතුටකින් ජිවත් උනෙ.... එ වෙන කොට අපිට ලබෙන්නට අවශ්යය සියලුම සැප සම්පත් ලබි හමාරයි... ඉතින් ඔය කලෙ තාම මටත් ජොබ් එකක් සෙට් උනෙ. හැමදාම වඩට ගිහින් එනකොට මාව මුලින්ම පිලි ගන්නෙ මගෙ නන්ගි එ අපි දෙන්නගෙ තිබුන සමගියට නම් නෙමෙ මොකද කොයිවෙලෙ බලුවත් අපි දෙන්න රන්න්ඩු කරන එකම තමා වැඩෙ... නමුත් එක සහොදර ප්රෙමය කියල මම හොදටම දැනන් හිටියෙ මම එ වෙනකොට නන්ගිට වඩා ගොඩක් වයසින් වඩි හින්ද....
"අනෙ අය්යෙ මට අද ක්ලාස් යන්ඩ සල්ලි ඩෙන්ඩකො අලුත් අදුමක් වත් ගන්ඩ සල්ලි න හලො "
ඔය වචන් ටික අදටත් මට මගෙ කන් දෙකට් අහෙනෙ මොකද හැමදාම ඔය කතාව අහෙන්නෙ පඩි දවසට විතරක් හින්ද. මගෙ බඩු හොරෙන් පවිචි කරන් එක මගෙ ෆොන් එකෙන් හොරෙන් යාලුවන්ට කොල් ගන්න එක වගෙ වැඩ නිසා මගෙ හොර වඩ ගන අම්මට කියනව කියාල මාව බය කරල සල්ලි ගන්න එක නිසා මගෙන් බනුම් අහපු වාරවල් අනන්තයි.. එත් එ හම දෙයකම තියන සුන්දරත්වය අදටත් මට හිනයක්....!!!
2004 ජනවාරි 6 මගෙ ජිවිතෙ අදුරුම දවසක්
"අය්යෙ අද නම් මරු තාත්ත කිවා අද ලොකු අම්මලගෙ ගෙදර යනව කියල"
මම එකපාරටම් බය වෙලා වගෙ නන්ගි දිහා බලුවෙ එදා හවස මම යලුවෙකුගෙ කපු කමකට යන්ඩ පොරොන්දු වෙලා හිටපු හින්ඩ.
"මට එන්ඩ බැ හලො ඔයාල යන්ඩ මට අද උන වගෙ "
" අනෙ අය්යෙ එන්ඩකො මට කමලි හලො කවුරුත් නැටුව තනියම කාර් එකෙ පිටිපස්සෙ ඉදන් යන්ඩ බැ"
" මෙ හලො මම එකපාර්ක් කිවන්නෙ එන්නෙ නැ කියල "
" අ එහෙමද එහ්නම් ඉනවකො අදින් පස්සෙ තමුසෙ වැඩට ගිහින් අපුවම මම තෙ හදල දෙන්නෙ නැ"
කොහොම හරි බොරුවක් කියල ගෙදර නවතුන මම එ ගොල්ලන්ව පිටත් කරල හවස් වෙලා යාලුවත් එක්ක අර කියපු වඩෙටත් ගිහින් ගෙදරට අඩියතියන කොටම මගෙ ෆොන් එකට තාත්තගෙන් කොල් එකක් .(දැන් ඉතින් අගෙ ලෙ වතුර් වෙලා ගිය ගමන මට්ටු වෙලවත් ද ? )
" හෙලො"
" ඔව් තාත්තෙ කියන්ඩ"
" අනෙ පුතෙ අපි එනකොට වහනෙ ලොරියක් හප්පුනා අපිටන්ම් අමරු නැ නන්ගිට ගොඩක් අමරුයි එයා ඉන්නෙ I.C.U එකෙ"
ඔය කතාව අහපු වෙලෙ මට මුලින්ම මටක් උනෙ නන්ගි කියපු කතාව " අ එහෙමද එහ්නම් ඉනවකො අදින් පස්සෙ තමුසෙ වැඩට ගිහින් අපුවම මම තෙ හදල දෙන්නෙ නැ" අනෙ නන්ගි....
එ වෙන කොට මම ඉස්පිරිතාලෙට ගිය තරම් වෙගයක් කවදාක්වත් මම මගෙ වහනෙ එලවල නැ
මම එතනට යනකොටත් මම පරක්කු වැඩ් එ වෙනකොටත් මගෙ නන්ගි අපි හමොටම අලොකය ගෙනපු නන්ගි අපිව දාල ගොඩක් ඇතට ගිහින්..................... අනෙ මගෙ නන්ගි අදටත් මට ඔයා නටි අඩුපඩුව ඩන්නෙ නව ....... මම අද වෙනකන් කිසිම තැනකින් තෙ එකක් බිලා නැ අනෙ මගෙ නන්ගි ඔය පොඩි අත් දෙකෙන් ආයෙත් මට................................................
Thursday, October 1, 2009
Wednesday, September 30, 2009
කදුලු මිදුම කියන්නෙ මොකක්ද්

මම මුලින්ම කියන්ඩ ඔන මම හොද බ්ලොග් කරුවෙක් නම් නෙමෙ, මම මෙ බ්ලොග් එක පටන් ගන්ඩ හිතුව ජිවිතය ජිවත් කරන අයට ශක්තියක් වෙන්ඩ... ඔය ගොල්ලො බලනව අති මෙ මොකක්ද මෙ කියන්ඩ යන්නෙ කියල කියල " අනෙ මන්ද මටත් තෙරෙන්නෙ නෑ........"
හෑබෑයි මම එක දෙයක් දන්නව අපි මෙ ජිවත් වෙන්නෙ පුදුමාකාර තෑනක.... මෙක හරියට නිකන් නවාතැන් පොලක් වගෙ හෑමොම එනව යනව කටවත් මෙහෙ නතර වෙන්ඩ බෑ එත් කි දෙනෙක්ද මෙ ඉන්න ටිකෙ සතුටින් ඉන්නෙ.. සමහරක් අය හිතනව සතුට එයලගෙ ජිවිතෙන් ගොඩක් ඈතට ගිහෙන් කියල..... කදලු මිදුම ලියන්නෙත් එ වගෙ හිටපු කෙනෙක් කිවොත් ඔයල පුදුම වේයි...... ජිවිතය ගෑන තෙරුම් ගන්ඩ ගොඩක් කල් ගියත් අද කදුලු මිදුමට පුලුවන් ඔබට උදව් කරන්ඩ් එයයි කදුලු මිදුමෙ ප්රමාර්තය!
කියන්ඩ ඔබෙ ගටලු kaduli.blog@gmail.com
Subscribe to:
Posts (Atom)
