Wednesday, September 30, 2009

කදුලු මිදුම කියන්නෙ මොකක්ද්


මම මුලින්ම කියන්ඩ ඔන මම හොද බ්ලොග් කරුවෙක් නම් නෙමෙ, මම මෙ බ්ලොග් එක පටන් ගන්ඩ හිතුව ජිවිතය ජිවත් කරන අයට ශක්තියක් වෙන්ඩ... ඔය ගොල්ලො බලනව අති මෙ මොකක්ද මෙ කියන්ඩ යන්නෙ කියල කියල " අනෙ මන්ද මටත් තෙරෙන්නෙ නෑ........"
හෑබෑයි මම එක දෙයක් දන්නව අපි මෙ ජිවත් වෙන්නෙ පුදුමාකාර තෑනක.... මෙක හරියට නිකන් නවාතැන් පොලක් වගෙ හෑමොම එනව යනව කටවත් මෙහෙ නතර වෙන්ඩ බෑ එත් කි දෙනෙක්ද මෙ ඉන්න ටිකෙ සතුටින් ඉන්නෙ.. සමහරක් අය හිතනව සතුට එයලගෙ ජිවිතෙන් ගොඩක් ඈතට ගිහෙන් කියල..... කදලු මිදුම ලියන්නෙත් එ වගෙ හිටපු කෙනෙක් කිවොත් ඔයල පුදුම වේයි...... ජිවිතය ගෑන තෙරුම් ගන්ඩ ගොඩක් කල් ගියත් අද කදුලු මිදුමට පුලුවන් ඔබට උදව් කරන්ඩ් එයයි කදුලු මිදුමෙ ප්‍රමාර්තය!
කියන්ඩ ඔබෙ ගටලු kaduli.blog@gmail.com

No comments:

Post a Comment